විවිධත්වයක් එක් කිරීමට සහ විවිධ කාන්තා සිරුරු නියෝජනය කරමින් නව සුරුරේ හැඩ කිහිපයකින් වෙළඳ පළට එක්වන බවට සැළවූ පුවතත් සමඟ බාබි බෝනික්කන් බොහෝදෙනා අතර කතාබහට ලක්විය.
එම විවිධත්වයට තවත් අංගයක් එක් කරමින් නයිජීරියාවේ වෙසෙන හනීෆා ඇඩම් හිජාබ් අඳුමින් බාබි බෝනික්කන් සරසවා තිබේ. ඒ වෙනුවෙන්ම වෙන්වූ 'හිජාබි' ලෙස නම් කළ ඉන්ස්ටග්‍රෑම් ගිණුමක්ද ඇය නිර්මාණය කර ඇති අතර එයට එක්ව ඇති අනුගාමිකයින් ගණන 12,000කට අධික වේ.
මුස්ලිම් මෝස්තර බ්ලොග්කරුවන් විසින් ඉදිරිපත් කරන අඳුම් මෝස්තර ආදර්ශයට ගනිමින් ඇය සියතින්ම මෙම අඳුම් නිර්මාණය කරයි. හනීෆා මේ දිනවල හිජාබි බෝනික්කන් සැරසීම සඳහා යොදාගත හැකි අඳුම් මෝස්තර විකිණීම සඳහා වෙබ් අඩවියක් නිර්මාණය කරමින් සිටියි.
( මූලාශ්‍රය සහ ඡායාරූප - ඩේලි මේල්)
Monday, February 8, 2016
ඉන්ස්ටග්‍රෑම් කළඹන හිජාබි
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment