ඊයේ (25) පැවති අධික වර්ෂාවත් සමඟ දක්ෂිණ අධිවේගී මාර්ගයේ වාහන 05ක් එකිනෙක ගැටී අනතුරට පත්වූ බව වාර්තා වේ.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර 19.07 පරගස්තොට ප්‍රදේශයේදී මෙසේ අනතුරට ලක්ව ඇත්තේ මාතර සිට කොළඹ බලා ධාවනය වූ වාහන 05කි.
අනතුරට හේතුව අධික වර්ෂාව පවතිද්දී වාහන අධික වේගයෙන් පැදවීම බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

No comments:
Post a Comment