තමා කළ ලොකුම වරද, පසුගිය පාලන කාලයේ දී ශිරාණි බණ්‌ඩාරනායක මහත්මියට එරෙහි දෝෂාභියෝගයට අත ඉස්‌සීම බව පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා පවසයි.
මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති වී කොන්ද පණ ඇතිව එය නිවැරදි කළ බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ. අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ඊයේ (25) පැවති මාධ්‍ය සාකච්ඡාවක දී ය. ජනාධිපතිවරයාට දේශපාලන ඩීල් කිසිවක් නැති බවත් ඔහුට ඇත්තේ ජනතාව සමග ඩීල් පමණක් බවත් ෆයිසර් මුස්තාපා අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

No comments:
Post a Comment