කොළඹට නැවතත් විදුලිය විසන්ධි වේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, February 26, 2016

කොළඹට නැවතත් විදුලිය විසන්ධි වේ

කොළඹ නගරය ආශ්‍රිත ප්‍රදේශවලට අද (26) දින නැවතත් විදුලි බලය විසන්ධි වී තිබේ.

දෙහිවල, ගල්කිස්ස, අත්තිඩිය, පිළියන්දළ, රත්මලාන, මතුගම, පානදුර, බොරුපන හා මහරගම ප්‍රදේශවලට මෙම තත්ත්වය බලපා ඇත.

ලක්ෂපාන සිට කොළඹට විදුලිය ගෙන එන අධිබලැති රැහැන් පද්ධතියක ඇතැවූ කාර්මික දෝශයක් හේතුවෙන් ඊයේ දිනයේ දී දිවයිනටම විදුලිබලය ඇණහිටියේ ය.

No comments:

Post a Comment

Post Bottom Ad