තරුණ භික්ෂූන් වහන්සේලාගේ සහ විශ්වවිද්‍යාල අධ්‍යාපනය හදාරණ භික්ෂූන් වහන්සේලාගේ ගැටලු රජයට ඉදිරිපත් කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් පසුගිය දා කමිටුවක් පත් කර තිබේ.
ජාතික තරුණ සේවා සභාවේ සභාපති එරන්ද වැලිඅංගේ මහතාගේ ප්‍රධානත්වයේ එම කමිටුව පත්කර ඇති අතර එම කමිටුවට තරුණ භික්ෂූන් වහන්සේලාගේ සහ විශ්වවිද්‍යාල භික්ෂූන් වහන්සේලාගේ ගැටලු ඉදිරිපත් කර සාකච්ඡා කර, අනතුරු ව රජයට ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දී ඇත.
ඉකුත් 01 වැනි දා පැවති තරුණ භික්ෂූන් වහන්සේලාගේ සහ විශ්වවිද්‍යාල අධ්‍යාපනය හදාරණ භික්ෂූන් වහන්සේලාගේ ගැටලු විසඳීම සඳහා සාකච්ඡාවේ දී එම තීරණය ගෙන තිබේ.

No comments:
Post a Comment