රහසේ ගබ්සාවක් කරගත් සරාගී ඉන්දීය නිළිය - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, February 10, 2016

රහසේ ගබ්සාවක් කරගත් සරාගී ඉන්දීය නිළිය

SD-03කාලෙන් කාලෙට පුවත් මවන්නියක සහ ඉන්දියාවේ සරාගී ම නිළියක් ලෙස පූනම් පාණ්ඩේ හඳුන්වන්න පුළුවන්.

අවිවාහක පූනම් පාන්ඩේ ගැබ් ගැනීමත්, හොර රහසේ එම දරු ගැබ විනාශ කිරීමත් හේතුවෙන් එයා ගැන මේ දවස්වල වැඩි අවධානයක් යොමු වෙලා තියෙනවා.

ඒ ගබ්සාව සිදු කිරීම සඳහා එයා මුම්බායිවල හින්දුජා රෝහලට ඇතුළත් වුනා කියලා තමයි වාර්තා වෙන්නේ. විනෝද් කාන්තාගේ පුත් සාක්ෂි කන්නා සමග ඇය මීට පෙර ප්‍රේම සම්බන්ධතාවයක් ද පවත්වා අතැයි වාර්තා වෙනවා.

පූනම්ගේ ඡායාරූප කිහිපයක් පහතින්...

Poonam Pandey Poonam_pandey_0_0_0_0_0_0_0_0_0_0_0 poonam650_082714044809 poonam-pandey Poonam-Pandey-13747

No comments:

Post a Comment

Post Bottom Ad