ජර්මනියෙන් ශ්‍රී ලංකාවන ලබාදෙන ආර්ථික ආධාර ඉහළ දමන බව ජර්මන් චාන්සලර් ඇන්ජෙලා මර්කල් මහත්මිය පවසා තිබේ.
ජර්මනියේ සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා ජර්මන් චාන්සලර්වරිය සමග පැවති හමුවේ දී ඇය මේ බව පවසා ඇත.
ජර්මනිය සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික සහ වෙළෙඳ කටයුතු වර්ධනය කර ගැනීම පිළිබඳ සොයා බැලීමට ජර්මන් ආර්ථික කටයුතු අමාත්‍යවරයා ඇතුළු එරට ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් පිරිසක් එළැඹෙන මැයි මාසයේ දී ශ්‍රී ලංකාවට එවන බව ද චාන්සලර්වරිය වැඩිදුරටත් පවසා තිබේ.

No comments:
Post a Comment