ඉදිරි දෙසතියක කාලය තුලදී ඒකාබද්ද විපක්ෂයේ මන්ත්රිවරැන් ඇතුළු පිරිසක් විසින් නව දේශපාලන පක්ෂයක් පිහිටුවන්නට අවසන් තීන්දුව ගෙන තිබේ.
මේ සම්බන්ධයෙන් වූ තීරණාත්මක සාකච්චාවක් ඊයේ පස්වරැවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී පැවැත්වී ඇත.
නව දේශපාලන පක්ෂයේ නායකත්වය මහින්ද රාජපක්ෂ මහතා විසින් දැරිය යුතු බව එම හමුවේදී ඒකමතිකව සම්මත වී ඇති අතර නව පක්ෂයේ නම, ලාංඡනය, නිලතල ආදිය ගැනද එහිදී අවසන් තීන්දුවකට එළැඹ ඇතැයි ද පැවසෙයි. මෙම නව දේශපාලන පක්ෂය ඉදිරි දෙසතිය තුළ ලියාපදිංචි කිරීමට නියමිතය.
Wednesday, February 10, 2016
තුන් ඈවරයි.. තීන්දුයි.. මහින්දගේ නායකත්වයෙන් අලූත් පක්ෂය දින 14ක් ඇතුලත..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment