පාන් රාත්තලක් රුපියල් 04 කින් අඩු වෙයි?  - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, February 20, 2016

පාන් රාත්තලක් රුපියල් 04 කින් අඩු වෙයි? 

පාන් රාත්තලක මිල රුපියල් 04කින් පහළ දැමීම පිළිබඳ තීරණය එළැඹෙන 22 වැනි දා ගැනීමට නියමිත බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

පාරිභෝගික සතිය වෙනුවෙන් එලෙස පාන් මිල අඩු කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

මෙම යෝජනා අනුමත කිරීමෙන් අනතුරු ව මාර්තු 14 වැනි දා සිට 20 වැනි දා දක්වා සතිය තුළ පමණක් පාන් මිල එලෙස අඩුවන බව එම සංගමයේ ලේකම් එන්.කේ. ජයවර්ධන මහතා පවසයි.

No comments:

Post a Comment

Post Bottom Ad