ලෝක ප්‍රසිද්ධ සිනමා තාරකාවක් වන ඇන්ජලිනා ජොලි සිය සිරුරට අලුත්ම පච්ච තුනක් එකතු කරගෙන තිබෙනවා. මේ වන විට 40 වැනි වියේ පසුවන ඇන්ජලිනා ජොලි කොලොම්බියාවේ අලුත් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරමින් සිටිනවා.
මේ අමුතු ආකාරයේ පච්ච 03 මාධ්‍යට අනාවරණය වී තිබෙන්නේ මෙම වැඩකටයුතු අතරතුරදි බවයි වාර්තා වෙන්නේ. එතෙක් බොහෝ දෙනෙකුට රහසක්ව පැවැති මෙම පච්ච පිළිබඳව හෙළි වීමෙන් පසු එහි සඳහන් වන කරුණු ගැනත් හෙළි කර ගැනීමට ඇන්ජලිනා ජොලි පිටුපස හඹා ගිය පැපරාසින් සමත් වී සිටිනවා.
ඒ අනුව සඳහන් වන්නේ ඇන්ජලිනා ජොලි සිය ශරීරයට එකතු කරගෙන ඇති මෙම පච්චවල ඇත්තේ ඉපරැණි තායි බෞද්ධ සංඛේත සහ මන්ත්‍රයක් බවයි.
Tuesday, February 9, 2016
ඇන්ජලිනාගෙන් අලුත්ම පච්ච 03 ක් - එකක් බුද්ධ මන්තරයක් (PHOTOS)
Tags
# ඡායාරූප ගැලරිය
Share This
About විගස පුවත් I Vigasapuwath
ඡායාරූප ගැලරිය
Labels:
ඡායාරූප ගැලරිය
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment