පියුමි හංසමාලි කිව්වාම දැන් ගොඩක් දෙනෙක් දන්නවා. පියුමි වසර ගණනාවක ඉදන් නිරූපිකාවක් විදිහට කටයුතු කලත් පහුගිය කාලේ ඉදන් නිවේදන කටයුතු වලටයි රඟපෑමේ කටයුතු වලටයි ආපු නිසා දැන් ගොඩක් ජනප‍්‍රියයි.
පියුමි වැඩිපුරම ජනප‍්‍රිය ඇදුම් විලාසිතා වලට. විලාසිතා කරන්න බය වෙන්නැති පියුමි ගොඩක් වෙලාවට බටහිර පන්නයට බර ඇදුම් අදින්න උනත් දෙපාරක් හිතන්නෙ නැහැ. ඉතිං පියුමියි පියුමිගේ යාළුවෝ ටිකකුයි පහුගියදා පාටියකට සහභාගි උනා.
මේ ඒ අවස්ථාවට පියුමි ගියපු හැටි….
Gossip - AsianMirror.lk.

No comments:
Post a Comment