මාධ්‍යවේදීන් අද ඇඹිලිපිටියේදී උද්ඝෝෂණයක - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, January 23, 2016

මාධ්‍යවේදීන් අද ඇඹිලිපිටියේදී උද්ඝෝෂණයක

ඇඹිලිපිටිය අධිකරණයේ දී මාධ්‍යවේදීන්ගේ සටහන් පොත් උදුරා ගැනීමට විරෝධය පළ කරන උද්ඝෝෂණයක් අද (23) පෙරවරු 10.00ට ඇඹිලිපිටියේ දී සිදු කිරීමට නියමිතය.

එම විරෝධතාවයට සියලු මාධ්‍යවේදීන්ට ආරාධනා කරන බව එහි සංවිධායකයකු වන කාංචන කුමාර ආරියදාස මහතා පවසයි.


No comments:

Post a Comment

Post Bottom Ad