ගුණරත්නම්ට අදත් ඇප නෑ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, January 22, 2016

ගුණරත්නම්ට අදත් ඇප නෑ

පෙරටුගාමි සමාජවාදි පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් මහතා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ ඔහු පෙබරවාරි මස 05 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.

ආගමන විගමන නීති උල්ලංඝණය කරමින් මෙරට රැඳී සිටීමේ චෝදනා මත කුමාර් ගුණරත්නම් මහතා පසුගිය නොවැම්බර් මස 04 වැනි දා කෑගල්ල, අඟුරුවැල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad