ආණ්ඩුවේ ඉහලම බලධාරීන් කිහිප දෙනෙකු විසින් යහපාලන ආණ්ඩුවේ වැඩපිළිවෙළ ජනතාවට නියම ආකාරයෙන් සන්නිවේදනය කිරීමට විශේෂ යාන්ත‍්‍රනයක් පිහිටුවීමට තීරණය කර තිබේ.මෙම සාකච්චාවේදී ආණ්ඩුවේ වැඩ ගැන ජනතාව දැනුවත් නොවීම නිසා ආණ්ඩුවට එල්ල වන ජනතා අප‍්‍රසාදය ඉහල යමින් ඇති බවත් ඊට විශේෂ පියවර ගතයුතු බවටත් තිරණය වී ඇත.
මෙම හමුව සදහා ජනාධිපති නියෝජිතයන් සහ අමාත්‍ය මණ්ඩල නියෝජිතයන් පිරිසක් සහභාගී වී ඇති අතර ආණ්ඩුවේ සංවර්ධන වැඩපිළිවෙළ ගැනද ජනතාවට ප‍්‍රචාරය කළ යුතු බව එහිදී අවධාරණය වී ඇත.
No comments:
Post a Comment