පුද්ගලික රෝහල්වල මුදල් අයකරමින් සිදුකරන විශේෂඥ වෛද්‍ය සේවයේදී වෛද්‍යවරයාගේ ගාස්තුව රුපියල් 2000ක් හා රෝහල් ගාස්තුව රුපියල් 500ක් දක්වා වැඩි කිරීම ඉතා අනුවන තීරණයක් බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
දැනට මෙම විශේෂඥ වෛද්‍ය සේවය රුපියල් 1000ක වැනි මුදලකට ලබා ගත හැකි යයිද පවසන බණ්ඩාර මහතා මෙම නව තීරණය නිසා පුද්ගලික වෛද්‍ය සේවයේ ගාස්තු 100%කින් ඉහල යනු ඇතැයිද කියා සිටියේය.
Thursday, January 7, 2016

රජයෙන් නව තීරණයක්.. විශේෂඥ වෛද්‍ය චැනල් ගාස්තුව 2500ක් තෙක් ඉහල යයි..
Tags
# ප්රවෘත්ති
Share This

About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment