ආක්ෂාගෙන් ගුටිකාපු ශෂීගේ සරාගී වීඩියෝවක් (Video) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, October 21, 2015

ආක්ෂාගෙන් ගුටිකාපු ශෂීගේ සරාගී වීඩියෝවක් (Video)

3030

පසුගියදා නුගේගොඩදී නවක නිළියන් දෙපලක් වෙන ආක්ෂා සුදාරි හා පියුමි හංසමාලි එක්තරා නිරූපිකාවක් සමගින් කෙහෙවලු පටලවා ගත්තා. ඒ ශෂී හේවගේ සමගයි. එහිදී ඔවුන් ඇදුම් ඉරෙනා තුරු පහරදීම් සිදුකරගෙන තිබෙන අතර පසුව ශෂී පැවසුවේ ඇයට ඇසිඩ් ගසනා බවටද පියුමි හංසමාලි තර්ජනය කල බවයි.
කෙසේ වෙතත් මේ සිදුවීම හරහා වැඩි අවධානයක් දිනා ගත් ශෂී හේවගේ ජනප‍්‍රිය තරුණ සඟරාවක් වන සඟරාවට ලබාදුන් ජායාරූප පෙලක් ගැන වැඩි අවධානයක් යොමුවී තිබෙනවා. එමෙන්ම එම අවස්ථාවේ රූගත කෙරුණු සරාගී විඩියෝව පහතින් දැක්වෙනවා.

 

Shashi Hewage AM Gossip 01 Shashi Hewage AM Gossip 02 Shashi Hewage AM Gossip 03 Shashi Hewage AM Gossip 04 Shashi Hewage AM Gossip 05 Shashi Hewage AM Gossip 06 Shashi Hewage AM Gossip 07 Shashi Hewage AM Gossip 08 Shashi Hewage AM Gossip 09

The post ආක්ෂාගෙන් ගුටිකාපු ශෂීගේ සරාගී වීඩියෝවක් (Video) appeared first on Gossip - AsianMirror.lk.

No comments:

Post a Comment

Post Bottom Ad