හිටපු අධ්‍යාපන ඇමතිවරයෙකුද වන බන්ධුල ගුණවර්ධන මන්තී‍්‍රවරයා ඊයේ දිනයේ (20) මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ දෙමළ සම්භවය ඔප්පුකරන්නට ගොස් පාර්ලිමේන්තුවේදී දැඩි අපහසුතාවයකට පත්වුනා. ඒ ඔහු මුදල් අමාත්‍යවරයාගේ නම ලෙස පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කල නම හැන්සාඩ් වාර්තාව ගෙන නැවතවරක් පරික්ෂා කරන විට එය සම්පූර්ණයෙන්ම අසත්‍යක් බව පෙනී ගිය නිසයි. බන්ධුල ගුණවර්ධන මහතා ප‍්‍රකාශ කලේ තමන් ප‍්‍රකාශ කල ද්‍රවිඩ නම අසත්‍යක් නම් තමන් පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වෙන බවයි.
නමුත් පසුව තමන් වැරදි බව පිලිගත් හිටපු අධ්‍යාපන ඇමතිවරයා මුදල් ඇමතිවරයාගෙන් සමාව ඉල්ලා සිටි අතර ඉල්ලා අස්වීම පිළිබදව කිසිදු සදහනක් කලේ නැහැ.
එම අවස්ථාවේ දර්ශන පහතින්…
බන්ධුල ගුණවර්ධන මන්තී‍්‍රවරයා මේ වන විට ආචාර්ය උපාධියක් ලබාගැනීම සදහා සූදානමකින් සිටින අතර ඒ සදහා ඔහු චීන රජයේ සහය ගැනීමටද බලාපොරොත්තුවෙන් සිටිනවා.
නිකං ඉන්න වෙලාවෙ ආචාර්ය වෙන්ඩ හදන හිටපු ඇමතිතුමා
The post බන්ධුල ගුණවර්ධන ඊයේ පාර්ලිමේන්තුවේදී හොදටෝම නාගත්ත හැටි (Video) appeared first on Gossip - AsianMirror.lk.
No comments:
Post a Comment