දිනක්ෂි නටපු අළුත්ම නැටුම (Video) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, October 19, 2015

දිනක්ෂි නටපු අළුත්ම නැටුම (Video)

4040

ප‍්‍රියසාද් පවුල කියන්නේ නිතර දෙවේලේ කතාවට ලක්වෙන පවුලක්. ඒ පවුලේ බඩපිස්සි, ඒ කියන්නෙ ශනුද්‍රි පි‍්‍රයසාද් පහුගිය දවස්වල කරගත්ත අකරතැබ්බයක් නිසා ඇයට තමන්ගේ ෆේස්බුක් ගිණුමද වසාදමන්නට සිද්ධ උනා. කොහොම උනත් කාලෙන් කාලෙට පුවත් මවන ප‍්‍රියසාද් පවුලේ තරුණියන් තිදෙනාගෙන් අද කියන්න යන්නේ පවුලේ වැඩිමලා වෙන දිනක්ෂී පි‍්‍රයසාද් ගැනයි. දිනක්ෂි මේ දවස්වල දෙරණ නාලිකාවේ 10 වැනි සංවත්සරය වෙනුවෙන් පැවැත්වෙන උත්සවයට රගදැක්වීමට නියමිත නැටුමක් හරි හරියට පුරුදුවෙන හැටි අන්තර්ජාලයට මුදා හැරලා තියෙනවා. කොහොම උනත් ප‍්‍රියසාද් පවුල ගැන ගොඩක් දෙනෙක් දැන් උනන්දුයිනේ. ඒ නිසාම මෙන්න දිනක්ෂිගේ අළුත්ම නැටුම.

The post දිනක්ෂි නටපු අළුත්ම නැටුම (Video) appeared first on Gossip - AsianMirror.lk.

No comments:

Post a Comment

Post Bottom Ad