පසුගිය රජය විසින් ආරම්භ කරන ලද අධිවේගී මාර්ග ව්‍යාපෘතිවල මහා පරිමාණයෙන් සිදු වී ඇතැයි කියන වංචා හා දූෂණ සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය විමල් වීරවංශ හා ඌව පළාත් මහ ඇමති හරීන් ප්‍රනාන්දු මහතා අතර විවාදයක් ඊයේ 'දෙරණ වාද පිටිය' වැඩසටහන ඔස්සේ විකාශය කිරීමට එම නාලිකාව විසින් කටයුතු කර තිබුණි.
එම සම්පූර්ණ වැඩ සටහන පහතින් නරඹන්න
Wednesday, May 20, 2015
විමල් - හරීන් සහභාගී වූ 'දෙරණ වාද පිටිය'(PART 1)
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment