මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 100 ට අධික සංඛ්‍යාවකගේ අත්සනින් යුතුව විශ්වාසභංග යෝජනාවක් කථානායක චමල් රාජපක්ෂ මහතාට බාර දී ඇතැයි වාර්තා වේ.
අද (18) 12.35 ට පමණ පාර්ලිමේන්තුවේ කථානායක නිල කාමරයේදී මෙම යෝජනාව බාරදී ඇත. බන්දුල ගුණවර්ධන, රංජිත් ද සොයිසා, වීරකුමාර දිසානායක, ජානක වක්කුඹුර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙම අවස්ථාවට සහභාගී වී තිබේ.

No comments:
Post a Comment