WTC අසල ඉඩම මහරාජාගේ බව UDA පිලිගනී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, March 23, 2015

WTC අසල ඉඩම මහරාජාගේ බව UDA පිලිගනී

කොටුවේ ලෝක වෙළඳ මධ්‍යස්ථානය අසල එචිලන් චතුරශ්‍රය ආශ‍්‍රිත ඉඩම මහාරාජා සංවිධානයට අයිති බව නාගරික සංවර්ධන අධිකාරිය විසින් පිලිගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් අද කොටුව පොලිස්ථානයේදී සිදු කෙරෙනු කරැණු විමසීමේදී අදාල ඉඩමේ හිමිකාරිත්වය මහරාජා සංවිධානය සතු බව නාගරික සංවර්ධන අධිකාරිය පිළිගෙන ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad