දිනේෂ් විපක්‍ෂ නායක කරන ලෙස සන්ධාන නායකයෝ ඉල්ලති.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, March 23, 2015

දිනේෂ් විපක්‍ෂ නායක කරන ලෙස සන්ධාන නායකයෝ ඉල්ලති..

මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා විපක්‍ෂ නායකයා කල යුතු බවට සන්ධානයේ පාර්ශවකාර පක්‍ෂ යෝජනා කරති.

අද කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් ප්‍රජාතාන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර මහතා මේ බව කියා සිටියේය.

ජාතික නිදහස් පෙරමුණු නායක විමල් වීරවංශ, මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන, පිවිතුරු හෙළ උරුමයේ ලේකම් උදය ගම්මන්පිල මීට සහිභාගි විය.

No comments:

Post a Comment

Post Bottom Ad