නගරාධිපති දෙනෝදහක් මැද කෙල්ලක්ගේ සාය උස්සලා (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, March 19, 2015

නගරාධිපති දෙනෝදහක් මැද කෙල්ලක්ගේ සාය උස්සලා (VIDEO)

සිය උපන්දින සාදයට පැමිණි 50,000ක පමණ සෙනගක් මධ්‍යයේ 18 වියේ නව යොවුන් තරුණියකගේ ගවුම එසවූ නගරාධිපතිවරයෙකු පිළිබඳව මෙක්සිකෝවෙන් වාර්තා වේ.

මෙම ක්‍රියාව සිදුකර ඇත්තේ මෙක්සිකෝවේ San Blas නුවර නගරාධිපතිවරයා වන Hilario Ramirez Villanueva ය. සිය උපන්දින සාදයේදී නර්තනයක නිරතවූ නව යොවුන් තරුණියකගේ ගවුම හිටිහැටියේ එසවීම හේතුවෙන් ඔහු කාන්තා සංවිධාන වල බලවත් විවේචනයට ලක්ව තිබේ.

කෙසේ වෙතත්, ඔවුන්ට ශීතකරණ හා විදුලි ස්ත්‍රික්ක වැනි ගෘහ ආම්පන්න ලබාදෙමින් ඔවුන්ව නිහඞ කිරීමට ඔහු කටයුතු කර ඇතැයි විදෙස් වාර්තා වල දැක්වේ. මෙම නගරාධිපතිවරයා මීට කලින් ද පුවත්සිරස්තල වලට එක්වූයේ සුළු වශයෙන් සොරකම් කිරීමේ වරදක් නොමැති බව පවසමිනි.

(ඩේලිමේල්)


No comments:

Post a Comment

Post Bottom Ad