මස් මාංශ සාදය ගැන සිරිධම්ම හිමි කතා කරයි (video) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, March 2, 2015

මස් මාංශ සාදය ගැන සිරිධම්ම හිමි කතා කරයි (video)

මහත් ආන්දෝලනයකට ලක් වූ පිටිදූවේ සිරිධම්ම හිමිගේ 40 වන ජන්ම දින සැමරුම් දිනයේ දී දානය සඳහා මස් මාංශ පිලියෙල කිරීමට හේතුව කුමක් දැයි පිටිදූවේ සිරිධම්ම හිමිගේ ප්‍රකාශ කර තිබේ.

උන්වහන්සේගේ ජන්ම දින සැමරුම බෙල්ලන්තර පිහිටි සිරි සදහම් ආශ්‍රමයේදී පසුගිය 24 වැනිදා පැවැත්විණි.එය දානමය පූණ්‍යකර්මයක් යැයි පැවැසුව ද සැබැවින්ම එය සාදයක සිරි ගෙන තිබුණි.

ඌරු මස්, එළු මස්, කුකුළු මස්, ඉස්සන්, දැල්ලන්, කකුළුවන් සමඟ ප්‍රණීත දානයක් එහි වැඩම කළ භික්ෂූන් වහන්සේටත්, උපන් දින උත්සවයට පැමිණි ආරාධිතයින්ටත් දිවා ආහාරය පිණිස දී ඇත.

උන්වහන්සේගේ එම පැහැදිළි කිරීම පහතින් නරඹන්න.

Post by AM Gossip.

No comments:

Post a Comment

Post Bottom Ad