TNA මන්ත‍්‍රී රවිරාජ් වෙඩා තබා මරා දැම්මේ යයි නාවික හමුදාවේ තිදෙනෙක් අත්අඩංගුවට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, March 31, 2015

TNA මන්ත‍්‍රී රවිරාජ් වෙඩා තබා මරා දැම්මේ යයි නාවික හමුදාවේ තිදෙනෙක් අත්අඩංගුවට

නඩරාජා රවිරාජ් දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ ඝාතනය සම්බන්ධයෙන් නාවික හමුදා සාමාජිකයින් තිදෙනෙකු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

නඩරාජා රවි රාජ් මන්ත්‍රීවරයා 2006 නොවැම්බර් මස 10 වැනිදා කොළඹදී වෙඩි තබා ඝාතනය කර තිබින.

No comments:

Post a Comment

Post Bottom Ad