මේ වන විට සමාජය තුළ selfie ඡයාරූප සම්බන්ධයෙන් විශාල වශයෙන් කරළියට පැමිණ තිබෙනවා.
කොහොම වුණත් මේ වන විට කවුරු කොහේ ගියත් selfie ඡායා රූපයක් අරගෙන අනිවාර්යයෙන් ෆේස්බුක් එකේ නොදැම්ම කෙනෙක් හොයාගන්න නැති ගානට ඉන්නවා.
දැන් අපි කියන්නේ යන්නේ ලෝකයේ උසම තැනක සිට selfie ඡායාරූප අරගත්තු පුද්ගලයෙක් ගැන. මෙහි විශේෂත්වය වන්නේ එම ස්ථානයට යෑම විශේෂ අවසරක් ගැනීමට අවශ්‍ය වීමත් අදාළ පුද්ලගයා එම අවසරය selfie ඡායාරූප ගැනීම සඳහා ලබා ගැනීමයි.
මේ බ්‍රිසීලයේ ජැනයිරෝ නගරයේ ගේ සුප්‍රසිද් ත්‍රිස්තුස් වහන්සේගේ ප්‍රතිමාව උඩ සිට selfie ඡායාරූප ගත් අයුරු වෙයි.
Thursday, March 19, 2015
Selfieය ගිය උඩ… පින්තුර සහිතයි
Tags
# එතෙර පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
එතෙර පුවත්
Labels:
එතෙර පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)








No comments:
Post a Comment