මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවෙක් වන මොහොමඩ් සිද්දික් පකිස්ථානයේදී අත්අඩංගුවට ගෙන අද ශ්‍රී ලංකාවට රැගෙන ආ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසනවා.
ඔහු මීට වසර ගණනාකවට පෙර පකිස්ථානයට පැන ගොස් ඇත්තේ තිබෙනවා. එසේම ඔහු සමන්ත කුමාර නොහොත් වෙලේ සුදා සමග එක්ව මත්කුඩු ජාවාරම් කරන්නට ඇති බවට පොලීසිය සැක පළ කරනවා.
Thursday, March 19, 2015
මොහොමඩ් සිද්දික් අත්අඩංගුවට
Tags
# ආරක්ෂක පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ආරක්ෂක පුවත්
Labels:
ආරක්ෂක පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment