මහින්ද දැන් Expire.. එයාට ආයෙ එන්න බෑ – රෝසි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, March 18, 2015

මහින්ද දැන් Expire.. එයාට ආයෙ එන්න බෑ – රෝසි

හිටපු ජනාධිපති මහින්ද රජපක්‍ෂ මහතාගේ කාලය අවසන් බවත් ඔහුට නැවත බලයට එන්න හැකියාවක් නැති බවත් ඇමැතිනි රෝසි සේනානායක මහත්මිය පවසයි.

‘මහින්ද මහත්තයා නැවත ගේනන හදන අයගේ ඔළු වහාම පරීක්ෂා කළ යුතුයි. මහින්ද මහත්තයාව ගේන එක අපිට වාසියි. මොකද දැන් මහින්දගේ කාලේ ඉවරයි. ආයෙ මහින්දව අලෙවි කරන්න බෑ. 

යන එනමං නැතිවුණු හතර පස් දෙනෙක් දැගලූවාට ආයේ මහින්දට එන්න බෑ. දින සීයෙදි කරනවා කියලා අපි පොරොන්දු වුණ ඒවයෙන් අද වෙනකොට සීයට හැත්තෑවක්ම ඉටු කරලා ඉවරයි.ඉතිං තව මොනවද කතා කරන්නේ’ යයිද සිය අමාත්‍යාංශයේදී මාධ්‍ය හමුවක් අමතමින් ඇය කීවාය.

No comments:

Post a Comment

Post Bottom Ad