පසුව ඔවුන් දෙදෙනා සහ ද්‍රවිඩ ජාතික ජනතා පෙරමුණේ නායක ගජෙන්ද්‍ර කුමාර් පොන්නම්බලම් විසින් ජිනීවා මාධ්‍ය සමාජ ශාලාවේදී සමුළුවක් පවත්වා තිබේ.ඊළාම් ද්‍රවිඩ කවුන්සිලයේ ප්‍රධානි ශ්‍රී රාජන් නමැත්තා ඇතුළු ඊළාම්වාදීන් රැසක් මෙම සමුළුවට සහභාගිවී තිබේ.
එහිදි ගජෙන්ද්‍ර කුමාර් පොන්නම්බලම් සදහන් කර ඇත්තේ ස්වයං පාලනය ඉතා ඉක්මනින් ස්ථාපිත කරන බවත් මෙම ජාති ඝාතන යෝජනාව හරහා මහින්ද රාජපක්ෂ ඇතුලු තමන්ගේ නායකයා හා ජනතාව ඝාතන කළ සියලු දෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවයි.
lankanewsweb.today

No comments:
Post a Comment