මහ බැංකු අධිපති නිවාඩු යැවුවා.. – රනිල් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, March 17, 2015

මහ බැංකු අධිපති නිවාඩු යැවුවා.. – රනිල්

මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා චෝදනා එල්ල වී ඇති භාණ්ඩාගාර බැඳුම්කර සම්බන්ධයෙන් පරීක්‍ෂණ කටයුතු අවසන් වන තුරු නිවාඩු මත සිටින බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු කියා සිටියේ කමිටුවේ පරීක්ෂණ අවසන් වන තුරු මහබැංකු අධිපතිවරයා සිය තනතුරේ රාජකාරී නොකරනු ඇති බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad