දින 100යක් තුල මහින්දවයි,රනිල්වයි දෙදෙනාම ගෙදර යැවීමට ගැසු චන්ද්‍රිකා කුමණ්ත්‍රනය තවදුරටත් ක්‍රියාත්මක කිරිමට ගියහොත් තමන්ට ජනාධිපති පුටුවද අහිමි විය හැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට ඊයේ රාත්‍රීයේ පැවති හමුවකදි පවසා තිබෙන බව අප විශේෂ වාර්තාකරු සදහන් කලා.
කුමණ හෝ ආකරයකින් මහින්දව පැන්නීම පසුව රනිල් අගමැති ධුරයෙන් ඉවත්කිරිම හා පසුව චන්ද්‍රිකාගේ හිතවතෙකු අගමැති ලෙස පත් කර ගැනිම හරහා ශ්‍රී.ල.නි.ප බලය අල්ලා ගැනිම හිටපු ජනපතිනිය විසින් කුමන්ත්‍රණය කර තිබේ.
නමුත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පරාජයෙන් පසුව වඩාත් ජනප්‍රියත්වයට පත්විම රනිල් ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයේ ජනප්‍රියත්වය කඩා වැටිම හේතුවෙන් චන්ද්‍රිකා කුමන්ත්‍රණය අවුල් වි තිබේ.
lankanewsweb.today
Tuesday, March 17, 2015
චන්ද්‍රිකා අනාත වේ- කුමන්ත්‍රණය බිඳවැටේ!
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment