ඇමති බලය ඇති කිසි දිනෙක පැන්ෂන් නැති ‘ෆීල්ඞ් මාෂල්’ සරත් ෆොන්සේකා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, March 22, 2015

ඇමති බලය ඇති කිසි දිනෙක පැන්ෂන් නැති ‘ෆීල්ඞ් මාෂල්’ සරත් ෆොන්සේකා

ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂ නායක හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් ෆීල්ඩ් මාර්ෂල් නිලයට උසස් කරක ලදී.

කිසිම දිනෙක විශ්‍රාම නොයන මෙම ෆීල්ඩ් මාර්ෂල් තනතුර කැබිනට් අමාත්‍යවරයෙකු හා සමතැන් ගනී.

ෆොන්සේකා මහතා ශ්‍රී ලංකා යුද හමුදා ඉතිහාසයේ ෆීල්ඩ් මාර්ෂල් නිලයට පත්වූ පළමු නිලධාරියායි.

No comments:

Post a Comment

Post Bottom Ad