ක්‍රිකට් වාර්තා පොත් රැසක් අලූත් කළ ගප්ටිල්ගේ වම් පාදයේ ඇඟලි 3ක් අහිමි බව අප කවුරුත් දැන සිටියේ නැත. අනතුරකදී ගප්ටිල්ගේ වම් පාදයේ ඇඟලි 3 අහිමිව ඇති බවයි වාර්තා වන්නේ.
පාදයක ඇඟිලි 3ක් අහිමි වුණත් අන්තර් ජාතික ක්‍රිකට් පිටියේ ඔහු දක්වන දස්කම් කාගේත් දැන් කතා බහට ලක්ව තිබෙනවා.



No comments:
Post a Comment