ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මන්ත්‍රීවරුන් 11 දෙනෙකු කැබිනට් අමාත්‍යවරුන් ලෙසත්, 5 දෙනෙකු රාජ්‍ය අමාත්‍යවරුන් ලෙසත්, 10 දෙනෙකු නියෝජ්‍ය අමාත්‍යවරුන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ.
ෆීලික්ස් පෙරේරා – විශේෂ ව්‍යාපෘති අමාත්‍ය
සරත් අමුණුගම – උසස් අධ්‍යාපන හා පර්යේෂණ අමාත්‍ය
මහින්ද අමරවීර – ධීවර අමාත්‍ය
මහින්ද යාපා අබේවර්ධන – පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය
රෙජිනෝල්ඩ් කුරේ – සිවිල් ගුවන් සේවා අමාත්‍ය
ඒ.එච්.එම්. ෆවුසි – ආපදා කළමනාකරණ අමාත්‍ය
එස්.බී. නාවින්න – කම්කරු අමාත්‍ය
එස්.බී.දිසානායක – ග්‍රාමීය ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍ය
ජනක බණ්ඩාර තෙන්නකෝන් – පළාත් සභා හා ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය
විජිත් විජයමුණි සොයිසා – වාරිමාර්ග අමාත්‍ය
පියසේන ගමගේ – නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය
රාජ්‍ය ඇමැතිවරු
පවිත්‍රා වන්නිආරච්චි - පරිසර
ජීවන් කුමාරතුංග - කම්කරු
මහින්ද සමරසිංහ - මුදල්
සී.බී. රත්නායක - රාජ්‍ය පරිපාලන හා ප්‍රජාතාන්ත්‍රිය පාලනය
ඩිලාන් පෙරේරා - නිවාස හා සමෘද්ධි
නියෝජ්‍ය ඇමැතිවරු
තිස්ස කරල්ලියද්ද - බුද්ධ ශාසන හා ප්‍රජාතාන්ත්‍රීය පාලනය
දයාශ්‍රීත තිසේරා - ධීවර කටයුතු
රංජිත් සියඹලාපිටිය - ස්වදේශ කටයුතු
ලක්ෂ්මන් සෙනෙවිරත්න - ආපදා කළමනාකරණ
ලක්ෂ්මන් යාපා අබේවර්ධන - සිවිල් ගුවන් සේවා
ලලිත් දිසානායක - වාරිමාර්ග
ජගත් පුෂ්පකුමාර - වැවිලි කර්මාන්ත
ලසන්ත අලගියවන්න - ග්‍රාමීය ආර්ථික කටයුතු
සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ - උසස් අධ්‍යාපන
ශාන්ත බණ්ඩාර - ජනමාධ්‍ය
Sunday, March 22, 2015
ශ‍්‍රීලනිප මන්ත‍්‍රීන් 26 දෙනෙක් ඇමති, උප ඇමතිලා ලෙස දිවුරයි..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
.jpg)
No comments:
Post a Comment