දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතාට තම ආණ්ඩුව යටතේ ප‍්‍රබල ඇමතිකමක් ලබා දීමට පොදු අපේක්‍ෂක මෛත‍්‍රිපාල සිරිසේන මහතා එකඟ වී තිබේ.
ඒෂියන් ටි‍්‍රබියුන් වෙබ් අඩවිය වාර්තා කරන්නේ එම තතතුර වත්මන් ආර්ථික සංවර්ධන අමති ධුරය වන් ප‍්‍රබල තනතුරක් වන බවයි.
දෙමළ සන්ධාන නායක සම්බන්දන් හා චන්ද්‍රිකා කුමාරතුංග අතර මේ සම්බන්ධයෙන් එකඟතාවයක් ඇති වී තිබෙන බවද එම වාර්තාවේ දැක්වෙයි.
වාර්තාව මෙතනින්
Tuesday, December 23, 2014
තීන්දුයි.. සිරිසේන ආණ්ඩුවේ ආර්ථික සංවර්ධන ඇමති TNA සුමන්තිරන්..
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment