මාතර දිස්ත්‍රික් එජාප සංවිධායක ආණ්ඩුවට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, December 23, 2014

මාතර දිස්ත්‍රික් එජාප සංවිධායක ආණ්ඩුවට

එක්සත් ජාතික පක්ෂයේ මාතර දිස්ත්‍රික් සංවිධායක එම්.එස්.ඩී වරුණදේව මහතා මෙවර ජනපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට සහය පළ කිරීමට එක්ව තිබේ. 

අද (23) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී ජනපතිවරයා හමුවූ එම්.එස්.ඩී වරුණදේව මහතා මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවන බවට ප්‍රතිඥා දුන් බව ජනපති මාධ්‍ය අංශය පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad