නැගෙනහිර සභා නායක මෛත්‍රීට සහය දෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, December 23, 2014

නැගෙනහිර සභා නායක මෛත්‍රීට සහය දෙයි

නැගෙනහිර පළාත් සභාවේ සභා නායක ප්‍රියන්ත පතිරණ මහතා පොදු අපෙක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දැක්වීමට එක්විය.

ඔහු මේ බව පැවසූවේ අද (23) කොළඹ විපක්ෂනායක කාර්යාලයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ය.

No comments:

Post a Comment

Post Bottom Ad