අපේ ඉතිහාසය අනුව රට ගොඩනගපු රජවරු හිටියේ හතරදෙනෙක් පමණක් බව මහාවංශයේ දැක්වෙන බවත් පස්වැනියා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා බවත් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසයි.
ගම්පහදී පැවති ජනහමුවක් අමතමින් ඔහු මෙසේද කීය.
‘මහා වංසයට අනුව රට එක්සත් කරපු රට ගොඩනගපු රජවරු හිටියේ හතර දෙනයි. පස් වැනියා තමයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා. එතුමා ඒ දේවල් කළේ නොයෙක් අභියෝග මධ්‍යයේ.
රටේ ආර්ථිකය කඩාවැටිලා අපට ලෝකය විවිධ තහනම් දානකොට එතුමා අතගහපු යුද්දෙ දිගටම කළා.එදා යුද්දෙ කළේ රටේ සල්ලි තිබිලා නෙවෙයි.
විපක්ෂය මේ දේවල් කතා කරන්නේ නැතිව ඒවා වසන් කරලා වෙනම සංවාදයකට යන්න යනවා. නමුත් ජනතාවට නමුත් ජනතාවට ඒ දේවල් තේරුම් අරන් තියෙනවා’
Tuesday, December 23, 2014
ඉතිහාසයේ රට ගොඩනගපු පස්වැනි රජු මහින්දයි…
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment