හම්බන්තොට නගරයේදී වීදියේ විරෝධයට එල්ල වූ ප්‍රහාරය පිළිබඳ කළ විමසුමකට අදහස් දක්වමින් හෙතෙම මෙම අදහස් දැක්වීය.
"වදින්න ගිය දේවාලේ හිසේ කඩාගෙන වැටුණා වගේ සිද්ධියක් තමයි මට වුණේ. හම්බන්තොට නගරයේ වැඩසටහනකට යන ගමන් මම හිටියේ.
මම දැක්කා හම්බන්තොට විපක්ෂ නායක ඉන්නවා. එතුමා මට එතනට කතා කළා. මේ වැඩසටහන කරන්න බලපත්‍රයක් අරගෙන තියෙනවද කියලා ඇහුවම ඒ අය අපිට ගහන්න ආවා.
ආරවුල විසඳන්න මම හැඳූවේ. මගේ අතේ තිබුණ ලක්ෂ 3.5ක ඔරලෝසුවත් නැතිවුණා. මම කිසිම විදියකින් පහර දුන්නේ නෑ. මේ සම්බන්ධයෙන් මම පොලීසියට පැමි‚ල්ලක් කළා. මටත් සීරීම් තුවාල සිදුවෙලා තියෙන්නේ."යැයි නගරාධිපතිවරයා පැවැසීය.
Monday, December 22, 2014

මගේ ඔරලොසුව මිසින් - නගරාධිපති එරාජ්
Tags
# ප්රවෘත්ති
Share This

About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment