නියෝජ්‍ය ඇමති ෆයිසර් මුස්තාෆා සන්ධානයෙන් ඉවත් වී පොදු විපක්‍ෂයට එක් වීමට සූදානමින් සිටින බව වාර්තා වෙයි.
යුරෝපා රටක ශ‍්‍රි ලංකාවේ පිහිටි තානාපති කාර්යාලය හරහා මෙම මෙහෙයුම සිදු වී ඇතැයි පැවසෙන අතර පිල් මාරුවට පෙර මුස්තාෆා මහතා පෙර පිරිස මෙන් සිංගප්පූරු චාරිකාවක නිරත වීමට නියමිතය.
Wednesday, December 24, 2014
මුස්තාෆා පනී..?
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment