සිංහයන් මහින්ද රාජපක්ෂ සිංහයා ලග නවතිද්දී නරි මෛත‍්‍රීපාල සිරිනේ ළගට යනු ඇති බව වයඹ මහ ඇමති දයාසිරි ජයසේකර මහතා පවසයි.
‘චන්ද්‍රිකා රටට කළ දෙයක් නැහැ. ඇය හදන්නේ ඇගේ වෛරයක් පිරිමහ ගන්නයි. මෛත‍්‍රීත් කරපු දෙයක් නැහැ. ඔහු ඇවිත් තියෙන්නෙත් චන්ද්‍රිකාගෙ වෛරය වගේම ඔහුගෙත් වෛරය පිරිමහ ගන්නයි.
ආණ්ඩුවේ මැති ඇමැති පිරිසක් මෛත‍්‍රී පිලට අද එනවා. හෙට එනවා කියනවා. සිංහයො නරිත් එක්ක යන්නෙ නැහැ. සිංහයෝ ඉන්නෙ සිංහයෝ එක්ක.
එම නිසා ඒ අය මහින්ද රාජපක්ෂ සිංහයා ළග නැවතී සිටිනවා’ යයිද මහ ඇමතිවරයා කුරැණෑගල පැවැති ප‍්‍රචාරක රැළියක් අමතමින් කීය.
Tuesday, December 23, 2014

ජනපති සිංහයෙක්.. සිංහයන් සිංහයා ළඟ නැවතුනා.. නරි ටික සිරිසේනට ගියා..
Tags
# ඕපාදුප
Share This

About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment