පසුගිය කාල සීමාව තුළ යාපනය දිස්ත්‍රීක්කයේ ඒඩ්ස් රෝගින් 13 දෙනෙකු වාර්තා වී ඇති බව යාපනය දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය අධිකාරි එස්. ගුරුගරන් මහත්මිය පවසයි.
එම රෝගින් අතර කාන්තාවන් 05 දෙනෙකු ද සිටින බව වාර්තා වේ. පසුගිය කාලය තුළ යාපනය දිස්ත්‍රික්කයෙන් ඒඩ්ස් රෝගයට ගොදුරු වූ පුද්ගලයින් 70 දෙනෙකු පමණ හඳුනාගෙන ඇත.
ලෝක ඒඩ්ස් දිනය නිමිත්තෙන් යාපනය ප්‍රදේශවාසින් දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමින් දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය අධිකාරි එස් ගුරුගරන් මහත්මිය මහත්මිය මෙය ප්‍රකාශ කර තිබේ.
Monday, December 1, 2014
යාපනයේ ඒඩ්ස් රෝගීන් 13ක්
Tags
# ආරක්ෂක පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ආරක්ෂක පුවත්
Labels:
ආරක්ෂක පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment