ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට සහාය දීමට ලංකා කම්කරු එක්සත් පෙරමුණ ගත් තීරණයත් සමඟම එම පක්ෂය නියෝජනය කරන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් 7 දෙනෙකු සහ නාගරික මන්ත්‍රීවරයෙකු දෙසැම්බර් 22වැනිදා එක්සත් ජනතා නිදහස් සන්ධානට එක්විය.
මෙයට පෙර පක්ෂයේ ප්‍රධාන ලේකම් මධ්‍යම පළාත් සභා එජාප මන්ත්‍රී එස්. සතාසිවම් මහතා දෙසැම්බර් 21වැනිදා සන්ධානයේ සහායට එක්වීමෙන් පසු මෙසේ ජනාධිපති මහින්ද රාජපක්ෂට සහාය ලබාදීමට ඉදිරිපත් වූයේ එජාපයෙන් නුවරඑළිය නගර සභාවට තරගකර ජයගත් ආර්. කේනිස් සහ අඹගමුව ප්‍රාදේශීය සභාවට තේරී පත්වූ ලංකා කම්කරු එක්සත් පෙරමුණේ සාමාජිකයින්ය.
– edmediaunit
Monday, December 22, 2014

තවත් එජාප මන්ත‍්‍රීන් 08ක් සන්ධානයට
Tags
# දේශපාලන පුවත්
Share This

About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment