රත්නපුරේ කාපු කෑම වගේ ද? මේ කෑම (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, October 7, 2014

රත්නපුරේ කාපු කෑම වගේ ද? මේ කෑම (VIDEO)

රත්නපුර ප්‍රධාන බස්නැවතුම්පොල අසල දී පොලිස් සැරයන්වරයෙකුගෙන් පහර කෑ කාන්තාවට අදාළ වීඩියෝ පටය මේවන විට ශ්‍රී ලංකාව පුරා ප්‍රසිද්ධියට පත්ව තිබේ.

මෙම සිසුවීමෙන් පසු කාන්ති නොහොත් (බට්ටි) නමැත්තිය පොලිස්පති ඇතුළු නිලධාරීන් දෙදෙනකුගෙන් රු. කෝටි 5ක වන්දියක් ඉල්ලා පෙත්සමක් ගොනු කිරීමට ද නියමිත බව වාර්තා වුණි.

කෙසේ නමුත් මෙම වීඩියෝව ප්‍රසිද්ධ වීමත් සමග අන්තර්ජාලය හරහා මෙවැන් පහරදීම්වලට අදාල වීඩියෝ විශාල ප්‍රමාණයක් ප්‍රචාරය විය. ඒ අතරින් අන්තර්ජාලයට නිකුත් වු ඉන්දීය තරුණයෙකු තරුණියක දූෂණය කිරීමට තැත් කිරීමේ දි හසු වී පහර කන වීඩියෝව කාගෙත් කතාබහට ලක් වී තිබේ.

එම වීඩියෝව පහතින් නරඹන්න

No comments:

Post a Comment

Post Bottom Ad