බෙල්ල බේරගෙන තනියම කොණ්ඩෙ කපා ගනිමු (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, October 2, 2014

බෙල්ල බේරගෙන තනියම කොණ්ඩෙ කපා ගනිමු (VIDEO)

කොණ්ඩය කැපීම යනු පිරිමි පුද්ගලයින් අතර සහ කාන්තාවන් අතර ද ජනප්‍රිය වූ කාරණයකි.

අවශ්‍යතාවයට මෙන් ම විලාසිතා සඳහා ද බොහෝ දෙනෙක් කොණ්ඩය කපන අතර අපට හමු ව තිබෙනනේ පුද්ගලයෙක් විසින් සිය කොණ්ඩය ඔහු විසින් ම කපා ගන්නා වීඩියෝවකි.

ඉදිරිපස මෙන් ම පසුපස කොණ්ඩය ද පනාවක් ආධාරයෙන් පීරමින් මනා ලෙස කොණ්ඩය කැපීම මෙහි දී දක්නට ලැබේ. එසේ ම මෙම පුද්ගලයා දැලි පිහිය ද උපයෝගී කර ගනිමින් කිසිඳු කරදරයකින් බාධාවකින් තොර ව අවසන්වන තෙක් කොණ්ඩය කැපීම සිදු කරයි.

එම වීඩියෝව පහළින් නරඹන්න.

No comments:

Post a Comment

Post Bottom Ad