තක්කාලිවලින් දරුවන් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, October 2, 2014

තක්කාලිවලින් දරුවන්

තක්කාලිවලට දරුඵල අහිමි පුරුෂයන්ගේ වාජීකරණ ශක්තිය වර්ධනය කිරීමට හැකි බව ඔහියෝහි ක්ලෙච්ලන්ඩ් රෝහලේ පර්යේෂකයින් පිරිසක් සොයාගෙන තිබේ.

තක්කාලිවල අඩංගු ලිකොපෙන් මගින් පිරිමි ශුක්‍ර සංඛ්‍යාව 70%කින් වර්ධනය කරන බව පර්යේෂණ 12ක සාමූහික දත්ත පරීක්ෂා කිරීමේ දී අනවරණ වී ඇත.

දරුවන් අහිමිවීම සම්බන්ධයෙන් කාන්තාවන්ට වැඩි වශයෙන් චෝදනා ලැබුණ ද ඊට 50% ක් වගකිවයුත්තේ පිරිමින්ගේ ඇති ශුක්‍රාණුවල දුර්වලතා බව ක්ලෙච්ලන්ඩ් රෝහලේ ප්‍රවීන වෛද්‍ය අශෝක් අහුවාල් මාධ්‍යට පවසා තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad