මරණය සිදුවන දිනය සහ ඊට ඇති තත්පර ගණන පවා හරියට කියන ඔරලෝසුවක් හදුන්වා දෙයි.
“මරණීය ඔරලෝසුව“ ලෙස හදුන්වා ඇති මෙම ඔරලෝසුවේ මරණයට තව දින කීයද පැය කීයද විනාඩි කීයද තතපර කීයද යන්න මැනවින් පෙන්නුම් කරයි.
ඇස්තමේන්තු ගත ආයු අපේක්ෂාව මත පදනම්ව මෙම කාල නිර්ණය කිරීම් සිදුකරනු ලබන බව මෙහි නිර්මාතෘ ෆෙඩ්‍රික් කෝල්ටින් පවසයි. මේ වනවිට මේ සදහා ලෙව නන් දෙසින් ඉල්ලුම් ලැබී ඇති බව ඔහු සදහන් කරයි.
මෙලෙස මරණයට ඇති තත්පර ගණන පෙර සදහන් කිරීම මගින් ජනතාව කාර්යක්ෂම වන බව කෝල්ටින් ගේ අදහසයි.
Thursday, October 2, 2014
මැරෙන දවස ඔරලෝසුවෙන් බලාගන්න
Tags
# featured
# එතෙර පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
එතෙර පුවත්
Labels:
featured,
එතෙර පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)


No comments:
Post a Comment