දරුවන් වෙනුවෙන් දෙමාපියන් තමන්ගේ ජීවිතේ පවා පරදුවට තියනවා. එක මිනිස් ලෝකයේ වගේම සත්ව ලෝකයටත් පොදු දෙයක්.
අපේ සුරතලා බල්ලා අපට බොහොම සමීප සත්වයෙක්. කොහොම උනත් තමන්ගේ පැටියාට පඩි පෙළක් බහින්න පුරුදු කරන බල්ලෙකුගේ වීඩියෝවක් අපට ජපානයෙන් වාර්තා උනා.
මෙන්න ඒ අපූරු වීඩියෝව
Tuesday, October 14, 2014
"බල්ලා පැටියාට පඩිපෙල බහින්න කියාදෙන හැටි (Video)"
Tags
# එතෙර පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
එතෙර පුවත්
Labels:
එතෙර පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment