දකුණු සුඩානයේ ඇතිවී තිබෙන සිවිල් යුද්ධ තත්ත්වයට විරෝධය දක්වීම සඳහා පිරිමින් සමග ලිංගික සම්බන්ධතා පැවැත්වීම වර්ජනය කරන ලෙස සාමක්‍රියාකාරීන් පිරිසක් යෝජනා කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කාන්තාවන් මෙම විරෝධතා ව්‍යාපාරයට සහයෝගය දීම මඟින් පරිමින්ගේ යුද්ධයට ඇති නැඹුරුව අඩුකර ගැනීමට හැකි වෙතැයි ඔවුන් අපේක්ෂා කරයි.
කාන්තා සාම ක්‍රියාකාරීන් 90 ක් පමණ රැස් වූ අවස්ථාවක දී මෙම අදහස ඉදිරිපත් වී ඇති බව විදෙස් වාර්තා වැඩි දුරටත් සඳහන් කරයි.
Wednesday, October 29, 2014
යුද්ධය නිසා SEX තහනම් වූ රටක්
Tags
# එතෙර පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
එතෙර පුවත්
Labels:
එතෙර පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment