චීනයේ නගරයෙන් නගරයට සංචාරය කරමින් එක් නගරයක එක් තාවකාලික පෙම්වතෙකු සමගින් කාලය ගත කිරීමට ඇය සැලසුම්කොට තිබේ.
ඇය චීනයේ සුප්‍රකට Weibo වෙබ් අඩවියේ "තාවකාලික පෙම්වතුන්" සිරස්තලය යටතේ දැන්වීමක් පළකරමින් කියා ඇත්තේ "හොඳ පෙනුම ඇති, අවරුදු 30 ට අඩු, මීටර 1.75 ට වඩා උස, ධනවත් තරුණයන් සොයන බවය.
මේ සම්බන්ධව ඇය මාධ්‍යයට පවසා ඇත්තේ මෙවැන්නකි.
"ඒ නගරය තුල සියලු වියදම් තාවකාලික පෙම්වතා විසින් දරාවි, ඒකට මම ඔවුන්ට මාත් එක්ක රැයක්ම ගත කරන්න ඉඩ දෙනවා. මගේ නොබෙදුණු අවධානය ඔහුට යොමු කරනවා..
ඇත්තටම මම වගේ ලස්සන තරුණියකගේ පහස ලබන්නත් ඒ ඇයට අවස්ථාව ලැබෙනවා" ඇය දැනටමත් මේ ආකාරයට නැගෙනහිර චීනය පුරා සංචාරයකොට තිබේ.
ඇගේ ඡායාරූප එකතුවක් බලන්න පහතින්.
No comments:
Post a Comment